![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සි රි දළදා වන්දනාව සඳහා සහභාගීවන ජනතාවගේ පහසුව පිණිස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය 13ක් අද (18) සිට ක්‍රියාත්මක කරනු ලබනවා.
සිං හල හ හින්දු අලුත් අවුරුද්ද සහ දීර්ඝ සති අන්ත නිවාඩුවට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.
2 025 මාර්තු මස පාසැල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබෙනවා.
සං චාරක කර්මාන්තය ප්‍රවර්ධනය සහ දුර ගමන් සේවා සඳහා නව දුම්රියන් කිහිපයක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය පියවර ගෙන තිබෙනවා.
ඉ න්දියානු රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලබා දෙන දුම්රිය එන්ජින් පිළිබඳව විවිධ ජනමාධ්‍යයන් ඔස්සේ විවිධ වැරදි මත පළවෙමින් පවතින බව සඳහන් කරමින් එහි නිවැරදිතාව පිළිබඳව දැනුවත් කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් නිවේදනයක් නිකුත් කර තිබ…