![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2 025 පෙබරවරි 04 වන දින නිදහස් චතුරස්රයේ දී පැවැත්වීමට නියමිත 77 වන ජාතික නිදහස් දින උළෙලට සමගාමීව සිදු කර ඇති රථවාහන සැලැස්ම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්.
ර ථවාහන රාජකාරියේ නිරතවන නිලධාරීන් රාත්රී කාලයේ රථවාහන නැවැත්වීමේ දී ක්රියාකලයුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මෝ ටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්රධාන කාර්යාලය දින දෙකක් වසා තැබෙන බව නිවේදනය කර තිබෙනවා.
එළඹෙන පෙබරවාරි 4 වන දින කොළඹ නිදහස් චතුරස්ර පරිශ්රයේ දී පැවැත්වීමට නියමිත ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් පෙරහුරු සිදු කිරීම සඳහා කොළඹ නගරයේ පිහිටි මාර්ගයන්හි විටින් විට රථවාහන සීමා කිරීම් සිදු කිරීමට නියමිත බව පොලිසීය නිවේදනය…
කො විඩ් - 19 වෛරස තත්ත්වය හේතුවෙන් සේවාවන් අත් හිටුවා තිබූ මොටර් රථ දෙපාර්තමේන්තුව 2020.11.24ද්න සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා සීමිත කාර්ය මණ්ඩලයක් කැඳවීමට නියමිත බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කි…