![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
කොවිඩ් ආසාදිතයින් සහ ආසාදිතයෙක්ගේ සමීපතමයන් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව,
දැ නට පවතින නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 01 වනදා තෙක් දීර්ඝ කර තිබෙනවා.
දැ නට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලය සැප්තැම්බර් 21 දින දක්වා දීර්ඝ කිරීමට කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබෙනවා.
කො රෝනා වෛරසය ආසාදිතයින් හා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඊයේ (07) සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
දැ නට පනව ඈති නිරෝධායන අනිරෝධායන ඇඳිරි නීති කාලය සැප්තැම්බර් 13 දක්ව දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා.