![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඊ යේ (22) පස්වරුවේ දී මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණා .
කො ළඹ නව මැගසින් බන්ධනාගාරයේ සේවයේ නියුතු ප්‍රධාන ජේලර්වරයා සහ ගබඩා භාරකරු වශයෙන් කටයුතු කල නියාමකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.
2012 වර්ෂයේ දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 08 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට එරෙහිව පවරා තිබ…
හ මුදා කුමන්ත්‍රණයක් මඟින් පසුගිය පෙබවාරි මාසයේ දී බලයෙන් පහ කෙරුණු මියන්මාර නායිකා අවුන් සාන් සුකීට වසර 04ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ස්වභාවික විපත් නීතිය යටතේ විසම්මුතිය ඇවිස්සීම සහ කොවිඩ් නීති කඩ කිරීම යන චෝදනාවලට අනුව මෙම …
ම රණීය දණ්ඩනය සහ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවම් ඇතුළුව අවුරුදු 20කට වඩා සිර දඬුවම් විඳින දී යහපත් කල්ක්‍රියාවෙන් යුතු රැඳවූවන්ට සමාව ලබා දීමට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී තිබෙන…