![]() |
ශ්‍රී ලංකාවට ණය සැපයීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් කොන්දේසියක් ඉදිරිපත් කර ඇති බව තානාපති අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.
කො ළඹ වරායේ දකුණු ජැටියේ සිට කොළොන්නාව ගබඩාවට ඉන්ධන රැගෙන යන භූගත ඉන්ධන නලයේ නැවතත් ඉන්ධන කාන්දුවක් සිදුව තිබෙන බව වාර්තා වනවා. ඒ එම නලයේ ඉන්ධන කාන්දු වී මාස තුනක් ගත වීමටත් පෙරයි.
කො ළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පාලනය වරාය අධිකාර්ය යටතට ගන්නැයි බලකරමින් අද සිට නැවතත් වරාය සේවකයින්වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා වෘත්තීය සමිත් 23ක් එක්වන බවයි වාර්තා වන්නේ.
fld<U jrdh f,dalfha fyd|u jrdhka 25 w;rg tla fjhs f,dalfha fyd|u jrdhka 25 w;rg meñŒug fld<U jrdh iu;a fõ' ta cd;Hka;r we,a*d,hsk¾ (Alphaliner) 2017 j¾. lsÍug wkqj fõ' tu j¾.SlrKhg wkqj 2016 j¾Ifha§ f,dalfh…