Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

බන සැප්තැම්බර් මස 06 වනදාට පෙර මැතිවරණයෙන් තේරී පත් වූ සියළුම අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු බව මැතිවරන කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා. 
 

වී කරුණානායක, වජිර අබේවර්ධන, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, නවීන් දිසානායක සහ අර්ජුණ රණතුංග යන අයගේ සහභාගීත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ හමුවක් ඊයේ (12) පැවැත්වුණා. 
 

ජාතික ලැයිස්තුව සඳහා අර්බුදකාරී තත්ත්වයක් ඇති වී තිබෙන සමඟි ජනබලවේග පක්ෂයේ මේ වන විට මන්ත්‍රී ධූර 7 සඳහා අවසන් තීරණයකට එළඹ තිබෙනවා.

ව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය මේ වන විට මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවුරුම් දෙමින් පවතී.

අද දිවුරුම් දෙනවා. එහිදී දිවුරුම් ලබා දෙන ඇමතිවරුන්ගේ යාවත්කාලීන වන නම් ලැයිස්තුව පහතින්.

ව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේදී දිවුරුම් ලබා දුන් දිස්ත්‍රික් කමි‍ටු සභාපතිවරුන් පහත පරිදි වේ.


ව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී පැවැත්වේ

ව අමාත්‍ය මණ්ඩලට දිවුරුම් දීම අද (12) සිදු කෙරෙනවා. ඒ සඳහා මේවන විටත් සියළු කටයුතු සූදානම්.

මෙම උත්සවය මඟුල් මඩුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනු ඇති.

ක්ෂ තුනකට අයත් ජාතික ලැයිස්තුවෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා.

සුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් තේරී පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 150කට ආසන්න පිරිසගෙන් 100 දෙනෙක් පමණ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඇමතිකම් ඉල්ලා සිටින බව වාර්තා වනවා. 

පා
ර්ලිමේන්තුවට තේරී පත්වී දිවුරුම් දීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයට අදාළ අමාත්‍යාංශවල විෂය පථය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

Advertisement

තවත් පුවත්