![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මෙ ම වසර තුළදී ඩෙංගු රෝගීන් 47,599ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
එ ළඹෙන මහපැතිවරණය හේතුවෙන් සේවාවන් ක්‍රියාත්මක නොකිරීමේ දින සම්බන්ධයෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බව පවසමින් ඊයේ (23) අමෙරිකානු තානාපති කාර්යාලය මඟින් නිවේදනයක් නිකුත් කර තිබුණා.
මිරිහාන ජනපති නිවස ආසන්නයේ ට්‍රාන්ස්ෆෝමරයක් මතට නැගි පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා. ඒ විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින්.
ගර්භණී බිරිඳට කොස් අනුභව කිරීමේ කැමැත්තක් ඇති වීම නිසා කොස් ගෙඩියක් කඩා ගැනීමට ගිය පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියක් ඇල්පිටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.