![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් එම ධූරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් වූ යෝජනාවක් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
පා ර්ලිමේන්තුවේ පවතින අධි එන්ජින් ධාරිතාවයකින් යුතු වාහන වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.
පා ර්ලිමේන්තුවේ සිටින සියලුම මන්ත්රීවරුන්ට සිය වත්කම් බැරකම් ප්රකාශ ලබා දීමට ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා.
පා ර්ලිමේන්තු මන්ත්රීවරයෙකුගේ ආහාර බිල වැඩි කිරීමට රජයේ අවධානය යොමුව පවතිනවා. පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉදිරියේ දී රැස්වී මේ පිළිබඳව අවසාන තීරණය ගැනීමට නියමිත බවයි පැවසෙන්නේ.