![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ක ලාවැවේ හඩ්දිසි වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. ඒ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන්.
කොළඹ කොටස් වෙළඳපොළේ ගනුදෙනු පැය දෙකකට සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
ලබන 14, සඳුදා දින සිට සියලුම පාසැල්වල සිසු සිසුවියන් සාමාන්‍ය පරිදි පාසැලට කැඳවන ලෙස දන්වා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්.
මාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාව වන “ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ්” ආයතනයේ නිෂ්පාදන කටයුතු අද (07) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද …
අක්කර 63ක භූමිය පුරා ඉදිවන ලොව විශාලතම සිමෙන්ති කර්මාන්තශාලා මුල් විස්ස අතරට එක්වන ලංවා සංස්ථා සිමෙන්ති (පුද්.) සමාගමේ නව කර්මාන්තශාලාව අද (07) හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ දී විවෘත වීමට නියමිතයි.