![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ජා තික ජනබලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් අද (21) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ප සුගිය මහ මැතිවරණයෙන් සෑම පක්ෂයකින්ම තේරී පත් වූ මන්ත්‍රීවරුන් සම්බධයෙන් (ජාතික ලැස්යිස්තුවෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් ද ඇතුළුව) මෙතෙක් මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදන පහත පරිදි වනවා.
න ව කැබිනට් අමාත්‍යවරුන් අදාළ අමාත්‍යාංශයන්හි වැඩ භාරගැනීමේ දිනයන් සහ වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
න ව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දෙනු ලැබුවා. නව අග්‍රාමාත්‍යවරිය ලෙස ආචාර්ය හරිනි අමරසුරිය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දින් අතර අමාත්‍ය ධූර 22ක් සඳහා ඇමති මණ්ඩලය පත් කරනු ලැබුවා…
අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවට සහාය දැක්වීමට මන්ත්‍රීවරුන් 124 දෙනෙකු සිටින බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා තිබෙනවා. ඔවුන් මේ පිළිබඳව ලිඛිතව ද දැනුම් දී ඇති බවයි ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ. යම් හෙයකින් පාර්ලිමේන්තුව තුළ 113 න…