![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඩෑ න් ප්‍රියසාද් සහ මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අ වලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස කළේ යැයි චෝදනා එල්ල වූ මහින්ද කොඩිතුවක්කු නැමැත්තා සම්බන්ධයෙන් වූ නඩුව අද දිනයේ දී විභාගයට ගනු ලැබුවා. එහිදී මෙම නඩුව පවත්වාගෙන යන්නේද නැද්ද පිළිබඳව නීතිපති උපදෙස් සදහා නඩුව එළ…
හි ටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරිහරණය කරන නිලරඨ සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්,
අගමැති මහින්ඩ රාජපක්ෂ ඉල්ලා අස්වීමට යන බවට වූ ප්‍රචාරය අසත්‍ය බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැතිවරයා ඉල්ලා අස්වීමට නියමිත බවයි ආරංචි මාර්ග පැතිර යමින් තිබෙන්නේ.
අද (04) පෙරවරු 10.00ට පාර්ලිමේට්න්හුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන්.