![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සි රි දළදා වන්දනාව සඳහා පාලනය කල නොහැකි තරම් බැතිමතින් පිරිසක් මහනුවර නගරයට පැමිණ සිටින බැවින් නැවත දැනුම් දෙන තුරු සිරි දළදා වන්දනාව සඳහා මහනුවර නගරයට නොපැමිණෙන ලෙස පොලීසිය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඊ යේ (08) රාත්‍රියේ ඇදහැලුනු අධික වර්ෂාවත් සමග මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ විශාල බැම්මක් කඩා වැටී පන්ති රැසකට හානි සිදු වී ඇති බව වාර්තාවනවා.
දළදා මාලිගාවට පැමිණෙන වන්දනාකරුවන්ගේ පොදු පහසුව වෙනුවෙන් ඉදිකළ ටොම්ලින් උද්‍යානය සහ නාගරික රථගාල උද්‍යානය අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් විවෘත වෙයි
ම හනුවර ප්‍රධාන පෙලේ බාලිකා පාසලක සිසුවියක් මහවැලි ගඟට පැන සිය දිවි නසා ගැනීමේ පුවත ගැන උණුසුම පහව යාමටත් මත්තෙන් එම පාසලේම තවත් සිසුවියක් තම සිරුරට ගිනි තබාගෙන සිය දිවි නසා ගෙන ඇති බව වාර්තා වනවා.
ම හනුවර නගරයේ බාලිකා විදුහලක 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුවියක් පසුගිය 09 වැනිදා සිට අතුරුදන්ව ඇති බවට ඇයගේ මවුපියන් විසින් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. එම පැමිණිල්ලට අනුව පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කලා…