![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
වා හන වෙළඳපළ පෙබරවාරි මාසයේ දී යළි විවෘත කිරීමට නියමිතව තිබෙනවා. එසේ විවෘත කිරීමෙන් පසු වාහන මිල ඉහළ යනු ඇති බවයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා ඇත්තේ.
ස හල් මෙට්‍රික් ටොන් 9500ක් මෙරටට ආනයනය කර ඇති බව වාර්තා වනවා. ඒ අද (17) වන විට ලබා ගත් වාර්තා අනුවයි.
ආ නයනික පොල්තෙල් කිලෝවක මිල රුපියල් 800 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආ නයනය කරන ලද වාහනවල නීත්‍යානුකූලබව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව විසින් නව ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
ර ටපුරා කොවිඩ් 19 වෛරසය පැතිරීම හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් මේ වන විට එල්ලව තිබෙනවා. මේ හේතුවෙන් ආර්ථිකය යම්තාක් දුරකට හෝ ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාම සඳහා රජය අද තවත් ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇති බව වාර්තා වනවා.
weu;sjrekaf.a iqmsß jdyk fydfrkau ,xldjg@ ^PdhdrEm& miq.sh ojia j, weu;sjrekag w¨;ska f.kajkak yok jdyk .ek jeämqr l;dnyg ,lajqKd' thg úYd, úfrdaOhla u;= jqfKa tla tla weu;sjrekag w¨;ska jdyk f.kakkak rcfhka fjk…