![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2 025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද (06) උදෑසන 7ට ආරම්භ වුණා.
ජ නාධිපති අනුර කුමාර දිසානායක මැතිවරණ වේදිකාවේ කල ප්‍රකාශයකට එරෙහිව මැතිවරණ ප්රචන්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් පසුගිය 2 වන දා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ප ළාත් පාලන ඡන්දය සඳහා භාර දුන් නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පිළිගත් දේශපාලනය පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් රිට් පෙත්සමක් ගොනු කර තිබූ අතර එය අද (04) අභියාචනාධිකරණයේ දී විභාගයට ගනු ලැබුවා.
2 025 පළාත්පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා දැන්වීම ඊයේ (03) ඒ ඒ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කරනු ලැබුවා.
ප ළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.