![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මූ ලික වශයෙන් මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසා තිබෙනවා.
2 025 වසරට අයවැය ලේඛනයක් ඉදිරිපත් නොවීම නිසා ඒ සඳහා විසඳුමක් ලෙස 2025 මුල් මාසය කිහිපය සඳහා පමණක් රජයේ වියදම් දැරීම සඳහා අතුරු සම්මත ගිණුමක් පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණා.
2 022 අයවැය විවාද සිදු වූ පසුගිය කාල සීමාවේ දී පාර්ලිමේන්තුව කටයුතු පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 80ක මුදලක් වැය කර ඇති බව ආරංචි මාර්ග පවසනවා. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාම සඳහා දිනකට වැයවන මුදල රුපියල් දෙකෝටි පනස් හ…
2 022 අයවැය වැඩි ඡන්දයෙන් අද 93කින් සම්මත වුණා, එයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් ලැබුණා. ඒ අනුව 2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරනු ලැබුවා.
2 022 අයවැය දෙවැනි වර කියවීම තුනෙන් දෙකකින් සම්මත වී තිබෙනවා. එහිදී අයවැයට පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණි.