![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප කිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ලෙ බනනයේ ඛානා ගම්මානයේ නිවාස හා සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයකට ඊශ්‍රායලය විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඉ න්දීය ගුවන් යානා 10කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගතවූ පැය 48 තුළ මෙලෙස සමාජමාධ්‍ය හරහා තර්ජන ලැබී ඇති අතර ඇතැම් තර්ජන ලන්ඩනය සහ වෙනත් රටවලින් එවා ඇති බවටයි වාර්තා වන්නේ.
ඇෆ්ගනිස්තානයේ කුන්ඩූස් නගරයේ සුන්නි මුස්ලිම් දේවස්ථානයක සිදු වූ පිපිරීමකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම දෙවස්ථානයේ දී බැතිමතුන් යාඥා කිරීමට සූදානම්වන විට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පැවසෙ…
ත ලිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානය පාලනය නතු කර ගැනීමත් සමඟම මේ වන විට ඇෆ්ගනිස්ථානය තුළ බොහෝ නොසන්සුන්තාවයක් ඇති වී තිබෙනවා. ඇෆ්ගනිස්තානයෙන් පලායාමට දහස් සංඛ්‍යාත ජනතාවක් කාබුල් ගුවන්තොටුපොල තුල පොර බඳිමින් සිටින අතර තුර ඊයේ …