![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප සුගිය මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුවේ දී පමණක් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන දහ අටක් ඉක්මවූ අලාභයක් ලබා ඇති බව වාර්තා සඳහන් කරනවා.
ප සුගිය වසරේ සැප්තැම්බර් මස 26 වන දින ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධූරයේ වැඩ භාරගත් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබෙනවා.
පු නර්ජනනීය බලශක්තිය වැඩිපුර යොදාගැනීමේ අරමුණින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.
ජා තික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ජල පිරිපහදුව සඳහා භාවිතා කරනු ලබන රසායන ද්‍රව්‍යවල ගුණාත්මක භාවය පිළිබඳව මේ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වන කරුණක්.
ලං කා විදුලිබල මණ්ඩය මෙම වසර තුලදී ලාභ ලබා ඇති බැවින් එහි සේවකයින්ට ප්‍රසාද දීමනා ලබා දෙන එහි වෘත්තිය සමිති ඉල්ලීමක් කර තිබුණා.