![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පා ස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන්නා යැයි සැකපිට අත් අඩංගුවට ගෙන පසුව ඇපමත මුදා හැර සිටි සැකකරුවන් දොළොස් දෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කර තිබෙනවා. මෙම සැකකරුවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටිනවා.
වැ ඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා නව කමිටු සාමාජිකයෙක් පත් කර තිබෙනවා.
2019 අප්‍රේල් 21 වන දින පාස්කු දින ප්‍රහාරය සිදු වී අදට (21) වසර හයක් ගතව තිබෙනවා.
එ ළඹෙන 21 වන දිනට පාස්කු ප්‍රහාරය සිදු වූ වසර හයක් ගතවෙනවා. 2019 වසරේ දී සිදු වූ මෙම බිහිසුණු ප්‍රහාරයෙන් පුද්ගලයින් 300 ගණනකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.
ප කිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා.