![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පු ද්ගලයින් 23 දෙනෙකුගේ දිවි අහිමි කරමින් පසුගියදා කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි සිදු වූ මාරක බස් රථ අනතුර සම්බන්ධයෙන් නොයෙක් අංශවලින් විධිමත් පරීක්ෂණ සිදු කර තිබෙනවා.
ග ම්පොල ප්‍රධාන මාර්ගයේ ගැරඬි ඇල්ල ප්‍රදේශයේ ඊයේ (11) දින සිදු වූ මාරක බස් රථ අනතුර සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
යාවත්කාලීන කිරීම - මැයි 05 උදෑසන 11.55 මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසීය පවසනවා. ------------------------------------------------------------------------------------------------------------------------…
ඉං ගිරිය හොරන මාර්ගයේ ඉංගිරිය රෝහල අසලදී අද (27) උදෑසන අනතුරක් සිදුවී තිබෙනවා.
කු රුණෑගල තෝරයාය ප්‍රදේශයේ දී අද (10) අළුයම බස් රථ දෙකක් ගැටීමෙන් මාරක අනතුරක් සිදුව තිබෙනවා.