ගල්කිස්සේ දී 19 හැවිරිදි තරුණයෙක්ට වෙඩි

තුරු අපෙදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල්කිස්සේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල - ඕබන් පෙදෙසේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්. 

ගල්කිස්ස පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu