කොළඹ මහ නගර සභාව අල්ලන්න ජනපති ගත් පියවර

සුගියදා පැවති පලාත් පාළන මැතිවරණයේ දී කොළඹ මහ නගර සභාව වෙනුවෙන් එක් පක්ෂයකට හෝ අපේක්ෂිත ඡන්ද ප්‍රමාණයන් නොලැබුණු බැවින් කොළඹ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබා ගැනීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව ස්වාධීන කණ්ඩායම් පහක සභිකයන් සමග ජනාධිපති අනුර දිසානායක අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. 

පළාත් පාලන මැතිවරණයේ දී ස්වාධීන කණ්ඩායම් පහකින් අපේක්ෂකයින් නව දෙනෙකු කොළඹ මහ නගර සභාවට තේරී පත් වී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu