ජෝ බයිඩන්ට දරුණු පිළිකා තත්ත්වයක්

හිටපු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙලෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ජෝ බයිඩන් 82 වන වියේ පසුවන අතර ඔහුගේ පිළිකා තත්ත්වය අනාවරණය කර ගෙන ඇත්තේ පසුගිය සිකුරාදා දිනයි.

මේ වන විට ජනාධිතිවරයාගේ පිළිකා තත්ත්වය විශාල ලෙස වර්ධනය වී ඇති බවත් එය අස්ථි දක්වා පැතිරී ඇති බවත් වෛද්‍යවරු ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu