gossiplanka alexa විරෝධතා වලදී ප්‍රචණ්ඩත්වයෙන් වලකින්න - ජනපති කියයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විරෝධතා වලදී ප්‍රචණ්ඩත්වයෙන් වලකින්න - ජනපති කියයි


සාමකාමීව විරෝධතා දැක්වීමට ලාංකික පුරවැසියන්ගේ අයිතියට බාධාවක් නොවන බවත් විරෝධතා දක්වන විට ප්‍රචණ්ඩත්වයෙන් වළකිනලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (19) සිදුවූ ඛේදවාචකයට හේතු වූ සිද්ධිය සම්බන්ධයෙන්අ පක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුතුව පරීක්ෂණයක් පවත්වනු ලබන බවයි ජනාධිපතිවරයා සිය ට්විටර් සටහනේ  වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ජනපති ගේ ට්විටර් සටහන පහතින්




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu