gossiplanka alexa රඹුක්කනට ඇඳිරි නීතිය තවදුරටත් - 27ක් රෝහලේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රඹුක්කනට ඇඳිරි නීතිය තවදුරටත් - 27ක් රෝහලේ


රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට ඊයේ (19) දිනයේදී පැනවූ පොලිස් ඇඳිරි නිතිය තවදුරටත් ක්‍රියාත්මක වේ.

ප්‍රදේශයේ පැවති විරෝධතාවය හේතුවෙන් ඇතිවූ ගැටුම්වලදී තුවාල පුද්ගලයින් 27 දෙනෙක් තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ගනු ලබනවා. ඉන් 13 දෙනෙකු විරෝධතාවයට එක්වූ අය වන අතර 14 දෙනෙකු පොලිස් නිලධාරීන් වනවා.

එසේම මෙම පොලිස් බල ප්‍රදේශය හරහා ගමන් ගන්නා මගීන්ට වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu