gossiplanka alexa නිවේදකයාට පහරදුන් විල් ස්මිත්ට ලබා දුන් දඬුවම

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිවේදකයාට පහරදුන් විල් ස්මිත්ට ලබා දුන් දඬුවම

පසුගියදා අපෙවති 94 වන ඔස්කාර් සම්මාන උළෙලේ දී කාගෙත් කතා බහට ලක් වූයේ සම්මානලාභී විල් ස්මිත්  එම උළෙලේ නිවේදන කටයුතු කරමින් සිටි විකට නළු ක්‍රිස් රොක්ට පහරදීමේ සිද්ධියයි. එම සිද්ධියෙන් පසු වි ස්මිත් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විල් ස්මිත්ට දඬුවම් පමුණුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

ඒ අනුව අමෙරිකානු නළු විල් ස්මිත්ට වසර 10ක කාලයක් සඳහා ඔස්කාර් සම්මාන උළෙල ඇතුළු අනෙකුත් සියළුම ඇකඩමි උත්සව තහනම් කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu