 කැබිනට් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම නිසා හිස් වූ ධූර පහකට අද නව අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු පත් කිරීමට නියමිත බව පැවසෙනවා. අද දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ ඔවුන් දිව් රුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කැබිනට් අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම නිසා හිස් වූ ධූර පහකට අද නව අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු පත් කිරීමට නියමිත බව පැවසෙනවා. අද දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ ඔවුන් දිව් රුම් දීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම දිව්රුම් දීම් අද මධ්‍යහ්න 12 ට පෙර සිදු කරන බවයි පැවසෙන්නේ.

