gossiplanka alexa රටින් පැනයාමට තැත් කරන දේශපාලඥයින් පිරිසකට නීතිඥවරුන් වැට බඳී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටින් පැනයාමට තැත් කරන දේශපාලඥයින් පිරිසකට නීතිඥවරුන් වැට බඳී

දූෂණ චෝදනා සඳහා මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු වී ඇති හිටපු අමාත්‍යවරු ඇතුළු දේශපාලනඥයින් පිරිසක්  රටින් පලා යාමේ උත්සාහයක නිරත වෙමින් සිටින බව නීතිඥවරුන් පිරිසක් පෙන්වා දී තිබෙනවා. 

මේ නිසා ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස නියෝග ලබා ගන්නා ලෙස නීතිඥවරුන් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්. එම ඉල්ලීම ඊයේ (27) සිදුකර ඇති අතර නීතිපතිවරයාගෙන් ඊට සාධනීය ප්‍රතිචාර ලැබී ඇති බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu