gossiplanka alexa IMF යන්න මුදල් ඇමතිවරයෙක් පත්කරගත යුතු අවසන් දිනය අද

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

IMF යන්න මුදල් ඇමතිවරයෙක් පත්කරගත යුතු අවසන් දිනය අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට නම් අද (08) දිනය ඇතුළත මුදල් ඇමතිවරයෙකු පත් කළ යුතු බවයි වාර්තා පවසන්නේ. 

එසේම මූල්‍ය උපදේශකවරයෙකු පත්කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මේ සතියේ සාකච්ඡා ආරම්භ නොකළහොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් සිදුකළ නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පවසා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu