gossiplanka alexa පුටින් ඝාතනය කරන ලෙස රුසියානු වැසියන්ගෙන් ඉල්ලීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පුටින් ඝාතනය කරන ලෙස රුසියානු වැසියන්ගෙන් ඉල්ලීමක්

රුසියන් ජනාධිපති ව්ලැඩ්මිර් පුටින්ට වෙඩි තබා ඝාතනය කරන ලෙස අමෙරිකානු සෙනට් සභික සින්ඩ්සේ ග්‍රැහැම් රුසියානු පුද්ගලයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ පුටින් ඝාතනය විය යුත්තේ ජුලියස් සීසර් ඝාතනය වූ ආකාරයට බවයි. 

රුසියන් හමුදාව යුක්‍රේනයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන තත්ත්වය හමුවේ ඔහු මෙලෙස ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. 

මේ අතර දරුණු ප්‍රහාරවලින් පසුව රුසියන් හමුදාව විසින් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය අත්පත් කර ගැනීමට සමත්ව තිබෙනවා. යුක්‍රේනයේ පිහිටි මෙම බලාගාරයට එල්ල වූ ප්‍රහාර මාලාව නිසා රුසියාව යුරෝපා රටවල දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා. 

මේ වන විට රුසියාව යුක්‍රේනයේ අගනගරය අල්ලා ගැනීමට දරුණු සටන් දියත් කරමින් පවතින අතර යුක්රේනයේ මරිපෝල් හා චර්නිව් යන නගර අල්ලා ගැනීමට ද සටන් දියත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu