gossiplanka alexa අමෙරිකානු දේශපාලනයේ ඉහළ නිලධාරිනියක් ලංකාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමෙරිකානු දේශපාලනයේ ඉහළ නිලධාරිනියක් ලංකාවට

අමෙරිකාවේ ඉහළ පෙළේ නිලධාරිනියක් අද දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම්වරිය වන වික්ටෝරියා නූලන්ඩ් මෙරටට පැමිණීමට නියමිතයි. 

උප ලේකම්වරිය මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා, විදේශ අමාත්‍යවරවයා සහ විදේශ කටයුතු ලේකම්වරයා මුණගැසෙනු ඇති බවයි පැවසෙන්නේ. හෙට දිනයේ විදේශ අමාත්‍යංශයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා - එක්සත් ජනපද හවුල්කාරිත්ව සංවාදයේ හතරවෙනි සැසිවාරයේ දී අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් සහ උප ලේකම් වික්ටෝරියා නූලන්ඩ් සම සභාපතිත්වය දැරීමට ද නියමිතව තිබෙනවා.

මීට අමතරව උපලේකම්වරිය  ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් සමාජය ද හමුවීමට නියමිත බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu