gossiplanka alexa ජනාධිපති කාර්යාලයේ වෙනස්කම් ‍රැසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපති කාර්යාලයේ වෙනස්කම් ‍රැසක්

ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදු කෙ‌රෙමින් පවතිනවා. ඒ ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත් මහතා පත්වීමත් සමඟයි.

ඒ අනුව, ජනාධිපති අරමුදල,  මහජන සම්බන්ධතා ඒකකය ඇතුළු ජනතාවට ඍජුව සේවා සැපයෙන ඒකකයන්හි තනතුරු සඳහා නව නිලධාරීන් පත් කර තිබෙනවා.

නව ජනාධිපති ලේකම්වරයෙකු පත්වීමත් සමග මෙලෙස ගනු ලබන පරිපාලනමය වෙනස්කම් සඳහා පුද්ගල නාමයන් යොදා ගනිමින් වැරදි අර්ථකථනයන් දීමට ඇතැම් සමාජ මාධ්‍යයන් උත්සහා  ගෙන ඇති බව දක්නට ලැබෙන අතර ඒවා සාවද්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu