gossiplanka alexa සවස 5 සිට කැළණිතිස්ස විදුලිබලාගාරයේ සියළුම විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වෙයි ද ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සවස 5 සිට කැළණිතිස්ස විදුලිබලාගාරයේ සියළුම විදුලි ජනන යන්ත්‍ර අක්‍රිය වෙයි ද ?

අද (18) සවස 5 සිට කැළණිතිස්ස විදුලිබලාගාර සංකීරණයේ සියළුම තාප විදුලි ජනන යන්ත්‍ර අක්‍රියවනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය පවසනවා. විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන තොග අද සවස්වන විට අවසන් වීම ඊට හේතුව බව ඔවුන් දන්වා සිටිනවා. 

මේ අනුව අද දින සිටම රාත්‍රී කාලයේ පැය එක හමාරක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇති බවයි විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ ලේකම්වරයා පවසා ඇත්තේ. 

බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ අවස්ථා ගණනාවකදීම අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට සාකච්ඡා කල නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර හිමි වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu