gossiplanka alexa ඖෂධීය කංසා පිටරටට යවන්න ලංකාවේ සූදානමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඖෂධීය කංසා පිටරටට යවන්න ලංකාවේ සූදානමක්

පිළිකා රෝග සහ ස්නායු රෝග සුව කිරීමේ මෙන්ම මන්දමානසිකතාවය අඩු කිරීමේ ඖෂධීය ගුණ තිබෙන කංසා අපනයනයට අවශ්‍ය පනත් කෙ‍ටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීති ප්‍රතිපාදන සකස් කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි පවසනවා. 

ඒ අනුව, ඉදිරි මාස තුන ඇතුළත ඖෂධීය කංසා අපනයනයට පමණක් අවශ්‍ය නීති රීති සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu