කොළඹදී පැවති කිරිගොවි සම්මේලනය අමතමින් මුදල් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කර තිබෙනවා.
විදේශ විනිමයේ ගැටළුවක් පැවතුණ ද රට තුළ ආහාර හිඟයක් ඇති වීමට ඉඩ නොදෙන බව අමාත්‍යවරයා එහි දී වැඩි දුරටත් පවසා තිබෙනවා.