gossiplanka alexa කොළඹ ගොඩනැගිල්ලේ සිදුවූ පිපිරීමට හේතුව හෙළිවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ ගොඩනැගිල්ලේ සිදුවූ පිපිරීමට හේතුව හෙළිවෙයි

The cause of the explosion in the Colombo building has been revealed
කොළඹ තුරඟ තරඟ පිටිය ක්‍රීඩා මණ්ඩපය ඉදිරිපිට පිහිටි අවන්හල තුළ හටගත් ගින්නට හේතුව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

ඊයේ (20) අලුයම 03.00 ට පමණ මෙහි පහත මාලයේ අවන්හලක ගින්නක් හටගත් ගින්න ගෑස් කාන්දුවකින් සිදුවූ බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

ගින්න හටගත් අවස්ථාවේදී ගොඩනැගිල්ලේ පිපිරීමක් ද සිදුව ඇති අතර ඒ හේතුවෙන් ගොඩනැගිල්ලට දැඩි අලාභ හානි සිදුව තිබුණා.

ගින්නෙන් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu