gossiplanka alexa බත් පාර්සල් මිල සහ ප්ලේන්ටි මිල ඉහළ දැමීමට තීරණය කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බත් පාර්සල් මිල සහ ප්ලේන්ටි මිල ඉහළ දැමීමට තීරණය කෙරේ

වැඩිවන බඩුමිලත් සමඟම බත් පැකැට්‍ටුවක සහ ප්ලේන්ටියක මිල ද ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව බත් පාර්සලයක් රුපියල් 20කින්ද ප්ලේන්ටියක් රුපියල් 5කින්ද ඉහළ යාමට නියමිතයි. 

ඉහළ යන මිල අනුව බත් පාර්සලයක් රුපියල් 160-250 ත් අතර මිලකින් අලෙවි කිරීමට හැකියාව ලැබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu