gossiplanka alexa ඩෙල්ටාවට වඩා ප්‍රභල 'ලැම්ඩා' මාරාන්තික ප්‍රභේදය රටවල් 30ක පැතිරෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඩෙල්ටාවට වඩා ප්‍රභල 'ලැම්ඩා' මාරාන්තික ප්‍රභේදය රටවල් 30ක පැතිරෙයි

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට වඩා මාරාන්තික වූ 'ලැම්ඩා' නම් මාරාන්තික විකෘති කොවිඩ් ප්‍රභේදයක් ලෝකයේ රටවල් 30ක දැනටමත් අපෙතිර ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 

මෙම වෛරස් ප්‍රභේදය සති 04ක් වැනි කාලයක දී මෙසේ පැතිරගොස් තිබෙනවා. 'ලැම්ඩා' විකෘති වෛරස් ප්‍රභේදය මුලින්ම හඳුනාගෙන ඇත්තේ පේරු රාජ්‍යයෙන්. ඩෙල්ටා ප්‍රභේදයටත්ව ඩා සීඝ්‍රයෙන් මෙම මාරන්තික විකෘති කොවිඩ් ප්‍රභේදයට පැතිර යාමේ හැකියාවක් පවතිනවා. 

පේරු රාජ්‍ය, ඉක්වදෝරය, චිලී රාජ්‍යය සහ ආජන්ටිනාවේ මෙම 'ලැම්ඩා' වෛරස් ප්‍රභේදය සීඝ්‍රයෙන් පැතිර ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට මෙම ලැම්බ්ඩා කොවිඩ් ප්‍රභේදය ඕස්ට්‍රේලියාව, දකුණු අමෙරිකාව සහ එක්සත් රාජධානිය ද ආක්‍රමණය කර තිබෙනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu