gossiplanka alexa විදෙස්ගතවීමට බලාපොරොත්තුවන අයට කොවිඩ් එන්නත් ලබා දීම අද සිට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස්ගතවීමට බලාපොරොත්තුවන අයට කොවිඩ් එන්නත් ලබා දීම අද සිට

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් ‍රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට කොවිඩ් එන්නත් ලබා දීම අද සිට නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී සිදු කෙරෙනවා.

විශේෂයෙන්ම විදේශ විශ්ව විද්‍යාලවලට අයදුම්පත් ලබාගෙන මේ වන විට ඒ ප්‍රවේශයන්ට යාමට බලාපොරොත්තුවන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පසුගිය කාලය පුරාවට නාරාහේන්පිට යුද හමුදා රෝහලෙන් එන්නත් ලබා දීම සිදු කල අතර මේ වන විටත් එම සේවාව පවත්වාගෙන යන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

ඊට අමතරව විදේශ ‍රැකියා සඳහා යාමට බලාපොරොත්තුවෙන් සිටින අයට අද (28) සිට නාරාහේන්පිට යුද හමුදා රෝහලෙන් ලබා දීමට පියවර ගන්නා බවයි හමුදාපතිවරයා වැඩි දුරටත් පවසන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu