gossiplanka alexa උණ, සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් සුරතල් සතුන්ගෙන් ඈත්ව සිටින්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

උණ, සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් සුරතල් සතුන්ගෙන් ඈත්ව සිටින්න

away from pets if you have flueණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ තිබේනම් නිවසේ ඇති කරන සුරතල් සතුන්ගෙන් ඈත්ව සිටීන වඩා යෝග්‍ය බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ පශු මූලික විද්‍යා අංශයේ, අණුක ජීව විද්‍යා පෝෂණ හා ජෛව විද්‍යා රසායනාගාරයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර් ය වෛද්‍ය ඩිලාන් සතරසිංහ මහතා පවසනවා.

ඒ කොවිඩ් ආසාදිත සත්ත්වයෙකු මෙරටින් වාර්තා වී තිබීම හේතුවෙන්. මිනිසාගෙන් සතුන්ට මෙම රෝගය බෝවන බව මේ වන විට සොයාගෙන තිබෙන බැවින් යම් කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු විශේෂයෙන් පූසන් වනි බිළාල කුලයට අයත් නිවසේ ඇති කරන සත්ත්වයෙකු සමඟ ළඟින් ගැවසුණහොත් එම සත්ත්වයාට වෛරසය ආසාදනය වීමේ හැකියාවක් තිබෙන බව ඒ මහතා කියා සිටිනවා. 

මෙරට මෙන්ම විදෙස් රටවල ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙන සතුන් සැලකීමේ දී බිළාල කුලයට අයත් සිංහයින්, කොටියන් වැනි විශාල සතුන්ට ද රෝගය වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බව අනාවරණය කර ගෙන තිබෙනවා. 

දෙහිවල සත්ව උද්‍යානයේ සිංහයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට තහවුරු වී ඇති අතර වෛරසය පැමිණියේ මිනිසෙකුගෙන් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගෙන නැහැ. එය තහවුරු කිරීම සඳහා ආසාදිත සිංහයාගේ ජාන විශ්ලේෂණයක් සිදුකළ යුතු බව  වෛද්‍ය ඩිලන් ර සතරසිංහ මහතා අවධාරණය කර සිටිනවා. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu