Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

map of-the-red-corona-risk-zone
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ අධි අවදානම් සහිත කොරෝනා වෛරසය ව්‍යාප්තිය සිදුව ඇති ප්‍රදේශ පිළිබඳ තොරතුරු නිකුත් කර තිබෙනවා.

දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථාන බෙදා හැරීම මත පදනම්ව මෙම ඒකකය විසින් නව සිතියම් ගත කරුණු ඇතුලත් කර ඇත.

මැයි 08 වනදායින් අවසන් වන අවසන් දින 14 තුළ වාර්තා කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම අනුව මෙම සිතියම් ගත කිරීම සිදුකර ඇත.



Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page