gossiplanka alexa ''දින 14ක් එක දිගට රට වහන්න, අතරමැද රට විවෘත කිරීම මරණ සිය දහස් ගණනකට අත වැනීමක්''- සෞඛ්‍ය අංශ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''දින 14ක් එක දිගට රට වහන්න, අතරමැද රට විවෘත කිරීම මරණ සිය දහස් ගණනකට අත වැනීමක්''- සෞඛ්‍ය අංශ

cover-the-country-for-14-consecutive-days
ළාත් අතර හා ග්‍රාම නිලධාරි කොට්ඨාශ අතර සංචරණ සීමා පැනවීම තිළින් හෝ ඇඳිරි නීතිය පැනවීම තුළින් පමණක් රට තුළ සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින කොවිඩ් වසංගතය පාලනය කල නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එක දිගට දින 14ක් රට වසා දමන ලෙස සෞඛ්‍ය අංශ දිගින් දිගටම රජයෙන් ඉල්ලා සිටිනවා.

එසේ දින 14ක් රට වසා දමන කාලය තුල අතරමැදි දිනවල දී රට විවෘත නොකල යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. 

මේ  අතර, රජය මඟින් පනවා ඇති සංචරණ සීමාවන් වෛද්‍ය උපදෙස් නොතකා දින 14කට පෙර ඉවත් කිරීමට රජය තීරණය කළහොත් වසංගතයෙන් මියයන රෝගීන් සංඛ්‍යාව ඉතා ඉහළ යෑමට ඉඩ ඇති බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා. සංචරණ සීමා පෙර කළ පරිදි අතර මැදදි ඉවත් කිරීම එක් ආකාරයකින් අපරාධයක් බව එම සංගමය පවසනවා. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්ම මහත්මිය ප්‍රකාශ කරන්නේ එක දිගට දින 14ක් රට වැසීම තුළින් රටේ ආර්ථිකයට බලපෑමක් සිදුවෙතැයි මේ අවස්ථාවේ දී නොසිතිය යුතු බවයි.  


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu