Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

cash withdraw from ATMපාරිභෝගිකයින් සඳහා බැංකු විවෘත කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. 

කෙසේ වෙතත් පා ගමනින් යා හැකි දුරක පිහිටි ATM යන්ත්‍රයකින් මුදල් හුවමාරු කර ගැනීම සඳහා හැකියාවක් ඇතැයි අජිත් රෝහණ මහතා වැඩි දුරටත් පවසා සිටිනවා. 

ATM යන්ත්‍රයක් තමන් පදිංචි ස්ථානයට ආසන්නයේ ඇත්නම් පා ගමනින් ගොස් එයින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නොනඟින බවත් එහෙත් වාහනයකින් ගමන් කිරීම සඳහා හැකියාවක් නැති බවත් ඔහු අවධාරණය කරනවා. 

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page