gossiplanka alexa බැංකු විවෘත කිරීමට තීරණයක් නැහැ, ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගත හැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බැංකු විවෘත කිරීමට තීරණයක් නැහැ, ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගත හැකියි

cash withdraw from ATMපාරිභෝගිකයින් සඳහා බැංකු විවෘත කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. 

කෙසේ වෙතත් පා ගමනින් යා හැකි දුරක පිහිටි ATM යන්ත්‍රයකින් මුදල් හුවමාරු කර ගැනීම සඳහා හැකියාවක් ඇතැයි අජිත් රෝහණ මහතා වැඩි දුරටත් පවසා සිටිනවා. 

ATM යන්ත්‍රයක් තමන් පදිංචි ස්ථානයට ආසන්නයේ ඇත්නම් පා ගමනින් ගොස් එයින් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නොනඟින බවත් එහෙත් වාහනයකින් ගමන් කිරීම සඳහා හැකියාවක් නැති බවත් ඔහු අවධාරණය කරනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu