gossiplanka alexa කාර්යාල වැඩ නිමවී නිවසට යන අතර මග පුද්ගලයෙක් මරුට, 25ක් නිරෝධායනයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කාර්යාල වැඩ නිමවී නිවසට යන අතර මග පුද්ගලයෙක් මරුට, 25ක් නිරෝධායනයට

සුගිය සඳුදා දින සිය සේවා කටයුතු නිමවීමෙන් පසුව නිවසට යාම සඳහා බස් රථයකින් කැකිරාව බලා ගමන් කරමින් සිටි පුද්ගලයෙකු බස් රථය තුළදීම මියගොස් තිබුණා. 

පසුව කළ පරීක්ෂණවලින් අනාවරණය වුණේ මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ කොරෝනා රෝගය හේතුවෙන් බවයි.

මියගිය පුද්ගලයා උතුරු මැත පළාත් සභා ලේකම් කාර්යාලයේ සේවය කළ කාර්යාල කාර්ය සහායකවරයෙක්. අනුරාධපුර ඇටවීරවැව,මරදන්කඩවල, කැකිරාව යන ලිපිනයේ පදිංචිව සිටි ඔහු 29 හැවිරිදි එක් දරු පියෙක්.

කොරෝනා ආසාදිතව මිය ගිය මෙම පුද්ගලයා නිසා උතුරු මැත පළාත් සභා ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින් විසිපස් දෙනෙකු අද (17) දින සිට නිරෝධායනයට ලක්කර තිබෙනවා. ඔවුන් සියළු දෙනාම පී.සී.ආර් පරීක්ෂාවට ලක් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu