gossiplanka alexa කොරෝනා ආසාදිතව මිය පුද්ගල මළ සිරුරු භූමිදානය කරනවා ද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාදිතව මිය පුද්ගල මළ සිරුරු භූමිදානය කරනවා ද?

කොවිඩ් මළ සිරුරු භූමිදානය කරනවාද ආදාහනය කරනවාද යන්න සම්බන්ධව ආගමික වශයෙන් නිර්මාණය වෙමින් තිබෙන මත ගැ‍ටුම සමාජය පුරා කොවිඩ් වෛරසයට වඩා වේගයෙන් පැතිරයාමේ අවධානමක් තිබෙන බවත් මේ පසුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවන බවක් පෙනෙන්නට තිබෙන බවත් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පවසනවා. 
 
කොවිඩ් වෛරසයේ පැතිරීම සලකාබැලීමේ දී මේ මොහොතේ සිදු කල හැකි හොඳම දේ කොවිඩ් ආසාදිත මළසිරුරු භූමිදානය කිරීම බව උන්වහසේ පෙන්වා දෙනවා.

මේඅතර කොවිඩ් -19 වෛරසයාඅසාදනය වී මිය යන සියළුදෙනාගේ මෘත ශරීර ආදාහනය කරන බවත් සෞඛ්‍ය ප්‍රතිපත්ති දේශපාලන අරමුණු මුල්කරගනිමින් වික්ර්‍ටුහි කරමින් ව්‍යාජ පුවත් සමාජගත කිරීමෙන් වැළකී සිටින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් මඟින් ඉල්ලා සිටිනවා.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu