gossiplanka alexa බුරවි සුළි කුණා‍ටුව සම්බධයෙන්වූ රූපවාහිනී වැඩසටහන සජීවීව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බුරවි සුළි කුණා‍ටුව සම්බධයෙන්වූ රූපවාහිනී වැඩසටහන සජීවීව

දිවයිනට බලපවත්වනු අතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවා ඇති බුරවි සුළි කුණා‍ටු තත්ත්වය හා ඉන් ඇති විය හැකි හානි අවම කර ගැන්ම සම්බන්ධව අදල පාර්ශවයන් ඇතුළු සමස්ථ මහජනතාව දැනුවත් කිරීමේ සජීවි රූපවාහිනි වැඩසටහනක් විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. 

එම සජීවි වැඩසටහන අද ජාතික රූපවාහිනී නාලිකාව තුළින් ප.ව 3.00සිට විකාශය කිරීමට නියමිතයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ආදී රාජ්‍ය ආයතනවල නියෝජිතයින් මෙයට සහභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu