Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමා ඊයේ උදෑසන ගාලු මුවදොර පිටියේ ව්‍යායාම කරමින් සිට්න අවස්ථාවේ දී ඇද වැටී මියගොස් තිබුණා. 
 

රෝහලට ඇතුළත් කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ. 43 හැවිරිදි ස්ථානාධිපතිවරයා පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගේ සිදු කල පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදයන වී නොමැති බවයි. ස්ථානාධිපතිවරයා මිය ගොස් ඇත්තේ හදිසියේ ඇති වූ රෝගාබාධ තත්ත්වයකින් බවයි අනාවරණය වී ඇත්තේ.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page