gossiplanka alexa හදිසියේ මියගිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ පී.සී.ආර් වාර්තාව නිකුත් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හදිසියේ මියගිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ පී.සී.ආර් වාර්තාව නිකුත් වෙයි

කොල්ලුපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිතුමා ඊයේ උදෑසන ගාලු මුවදොර පිටියේ ව්‍යායාම කරමින් සිට්න අවස්ථාවේ දී ඇද වැටී මියගොස් තිබුණා. 
 

රෝහලට ඇතුළත් කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ. 43 හැවිරිදි ස්ථානාධිපතිවරයා පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහුගේ සිදු කල පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ ඔහුට කොරෝනා වෛරසය ආසාදයන වී නොමැති බවයි. ස්ථානාධිපතිවරයා මිය ගොස් ඇත්තේ හදිසියේ ඇති වූ රෝගාබාධ තත්ත්වයකින් බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu