gossiplanka alexa මෙවර ශිෂ්‍යත්වයෙන් 200න් 200 ලබා ගත් සිසු සිසුවියන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙවර ශිෂ්‍යත්වයෙන් 200න් 200 ලබා ගත් සිසු සිසුවියන්

මෙවර නිකුත් වූ 5 වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපලයන්ට අනුව ලකුණු 200න් 200ම ලබා ගත් සිසු සිසුවියන් 6 දෙනෙකු පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව තම වෙබ් අඩවියේ පළ කර සිටිනවා. 

සියති විතුම්සා සදුනී, සිහත් සන්සිදු, මොහොමඩ් අමාර්, තෙනුජ මනුමිත බණ්ඩාර, සෙනුදි දම්සරා, දොවිදු චිරන්ජිත් පෙරමුණේ යන සිසු සිසුවියන් එසේ ලකුණු 200න් 200ම ගෙන ඇති බව එහි දැක්වෙනවා. 








ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu