gossiplanka alexa නිරෝධානයයේ සිටි ‍රැඳවියෙක් වෙඩි පහරින් ජීවිතක්ෂයට, එක් අයෙක් පලා යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිරෝධානයයේ සිටි ‍රැඳවියෙක් වෙඩි පහරින් ජීවිතක්ෂයට, එක් අයෙක් පලා යයි

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන පැරණි බෝගම්බර බන්ධනාගාරයේ ‍රැඳවියන් 05 දෙනෙකු ඊයේ පලා යාමට තැත් කර තිබෙනවා.එහිදී බන්ධනාගාර නිලධාරින් විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් එක් ‍රැඳවියෙක් ජිවිතක්ෂයට පත් වූ බව සඳහන්. 

කෙසේ වෙතත් මින් එක් ‍රැඳවියෙක් පලා ගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. තවත් ‍රැඳවියෙකු තුවාල ලබා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල්ගත කර ඇති අතර අනෙක් දෙදෙනා බන්ධනාගාර නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

ජීවිතක්ෂයට පත් ‍රැඳවියා හෙරොයින් ග්‍රෑම් 500 ළඟ තබා ගැනීම සහ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයෙක්.

‍රැඳවියන් 410කට ආසන්න පිරිසක් මේ වන විට බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu