Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන පැරණි බෝගම්බර බන්ධනාගාරයේ ‍රැඳවියන් 05 දෙනෙකු ඊයේ පලා යාමට තැත් කර තිබෙනවා.එහිදී බන්ධනාගාර නිලධාරින් විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් එක් ‍රැඳවියෙක් ජිවිතක්ෂයට පත් වූ බව සඳහන්. 

කෙසේ වෙතත් මින් එක් ‍රැඳවියෙක් පලා ගොස් ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. තවත් ‍රැඳවියෙකු තුවාල ලබා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල්ගත කර ඇති අතර අනෙක් දෙදෙනා බන්ධනාගාර නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

ජීවිතක්ෂයට පත් ‍රැඳවියා හෙරොයින් ග්‍රෑම් 500 ළඟ තබා ගැනීම සහ පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයෙක්.

‍රැඳවියන් 410කට ආසන්න පිරිසක් මේ වන විට බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු වී තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page