යේ (17) දිනයේ දී මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගියා. ඒ තවත් පුද්ගල මරණ 5ක් වාර්තා වීමත් සමඟයි. 

කොළම 10, රත්මලාන, කිරුළපන, කොළඹ 02, දෙමටගොඩ යන ප්‍රදේශවල පුද්ගලයින් 5 දෙනෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

සම්පූර්ණ වාර්තාව පහතින්.