gossiplanka alexa 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල විස්තර සහ කඩඉම් ලකුණු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල විස්තර සහ කඩඉම් ලකුණු

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිපල නිකුත් වී තිබෙනවා. ඒ අනුව එම ප්‍ර‍තිඵල පහත විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.


සියලුම විදුහල්පතිවරුන් ලබාදී ඇති පරිශීලක නාම (Uසෙර් ණමෙ) හා මුරපදය (ඵස්ස්වොර්ඩ්) භාවිත කර මුද්‍රිත ප්‍ර‍තිඵල ලේඛනයේ පිටපතක් ලබාගත හැකි වනු ඇති. එසේම ප්‍ර‍තිඵල නැවත පරීක්ෂා කිරීමක් හෝ අභියාචනා ඉදිරිපත් කිරීම පසුව දැනුම් දෙනු ලබනු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

වැඩිදුර තොරතුරු සඳහා
ක්ෂණික ඇමතුම් අංකය - 1911
පාසල් විභාග සංවිධනය හා ප්‍ර‍තිභල ශාඛාව
☎️0112784208
☎️0112784537
☎️0113188350
☎️0113140314



 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu